ලෙමන් යනු දකුණු…
2021-08-03
Name : ලෙමන්-Lemon-எலுமிச்சை
Date: 2021-08-03
ලෙමන් යනු දකුණු ආසියාවේ, මූලික වශයෙන් ඊසානදිග ඉන්දියාවේ, රුටේසී නම් සපුෂ්ප ශාක පවුලට අයත් කුඩා සදාහරිත ගස් විශේෂයකි. ගසෙහි ඉලිප්සාකාර කහ පළතුරු ලොව පුරා සූපශාස්ත්‍ර හා සූපශාස්ත්‍ර නොවන අරමුණු සඳහා භාවිතා කරයි, මූලික වශයෙන් එහි යුෂ සඳහා සූපශාස්ත්‍ර හා පිරිසිදු කිරීමේ භාවිතයන් ඇත.
දෙළුම් යනු මීටර…
Name : දෙළුම්-Pomegranate-மாதுளை
දෙළුම් යනු මීටර 5 ත් 10 ත් අතර උසකින් වැඩෙන ලයිට්රේසී, උප පවුලක් වන පුනිකොයිඩේ පවුල තුළ පලතුරු දරණ පතනශීලී පඳුරකි. දෙළුම් මුලින් විස්තර කළේ මධ්‍යධරණි කලාපය පුරා ය. එය 16 වන සියවසේ අගභාගයේදී ස්පා Spanish ් America ඇමරිකාවට සහ 1769 දී ස්පා Spanish ් settle පදිංචිකරුවන් විසින් කැලිෆෝනියාවට හඳුන්වා දෙන ලදී.
Commonly used in…
Name : මල්බෙරි - morus nigra (alba)
Commonly used in inks, shampoos and hair oils, the high tannin content of Indian gooseberry fruit serves as a mordant for fixing dyes in fabrics
A deciduous tree…
Name : මඟුල් කරඳ-Indian beach-புங்கை மரம்
A deciduous tree with spreading branches. Leaves are compound, 6-17 cm long, with 5-9 pairs of leaflets arranged in opposites including the terminal leaflet, each about 3-10 cm long and 2–5 cm wide, ovate to elliptic in shape with a rounded base and short pointed tip. White to pinkish flowers seen in small clusters at the leaf nodes during the months of April to June. The fruit is shiny, flat and elliptic, about 5 cm long, 2.5-3 cm wide, and has 1-2 seeds.
Native tree. Roots…
Name : කුඹුක්-Kumbuk/ Arjun-மருதமரம்
Native tree. Roots have the ability to purify water. Wood used as timber
දිවුල් ශාකයද පැගිරි…
Name : දිවුල්-Wood Apple-விளா மரம்
දිවුල් ශාකයද පැගිරි ශාක කුලයට අයත් වන අතර එය ශ්‍රි ලාකාව ා ්දිදියාව ්ශ්රිතව ්භවයවය ඇ .ත මෙය නිවර්තන කලාපමේ ම ොම ෝ රටවලද දක්නට ලැමෙයි වනගත ප්රමශශ වල මෙදිෙ ියයි කලාපමේ ම ොම ෝ මගවතු ්ශ්රිතවද ්ාවායාියකව වැම න දිවුල් ග්ා ලවලව දක්නට ලැම දිවුල් ශාකය උ්ට වැම න අතු රිකිලි ියශාල ්ාෙයාවක් . ශ ශාකයකි කබ ම ොම ෝියට ශණු ක ක වලිදි ්ෙදිියතය
ආහාර මාර්ගයේ රෝග…
Name : බුළු-Bulu-Terminalia bellirica
ආහාර මාර්ගයේ රෝග රැසකට වැදගත් වන ත්‍රිපලා චූර්ණයේ ප්‍රධාන සංඝටකයකි. ක්ෂය රෝගය,ඇඳුම, පණු රෝග,මුත්‍ර ගල්, මුත්‍ර රෝග, අක්ෂි රෝග, සුදු කබර රෝග සුව කිරීම සඳහා ශාකයේ පොතු, ලෙලි,ඇට භාවිතා කරයි.
වේදනා නාශක ගුණ…
Name : නික-Nika-Vitex negundo
වේදනා නාශක ගුණ අැත.හිසේ සිට පාදාන්තය දක්වා රෝග නිවාරණයට ඉවහල් වේ.නික කොළ පොට්ටනිය හිසේ කැක්කුමටත්,බෙල්ලේ අමාරු වලටත් ,පීනස් රෝගීන්ට ප්රත්යක්ෂ වේ.මාස්ශුද්ධි වේදනාව සමනය කරයි.අාන්ත්රික රෝග පාලනය කරයි.පණුවන් සහිත තුවාල පිරිසිදු කිරීමට යොදා ගනියි.අැස් පෙනීම වර්ධනය වේ.කර්ණ රෝග වලට යෝග්‍ය වේ.වාතය ,කප නසයි.සර්ප විෂ නසයි.වයසට යෑම වලකයි.තරුණ බව අාරක්ෂා කරයි.පිලිකා සෙෙල අවම කරයි.
හදවත් රෝග නසන උගුරැස්ස.…
හදවත් රෝග නසන උගුරැස්ස. උගුරැස්ස තුල විශේෂ ඖෂධීය රසායිනක් ගුණ රැසක් පවතිනවා. ඒ නිසාම ශරීරයේ රුධිර සම්පාදනයට උගුරැස්ස ඉතාම හොද ඔසුවක්. සතියට දෙවරක් හෝ උගුරැස්ස යුෂ වීදුරුව බැගින් පානය කරනවනම් හර්ද රෝග එයින් නිට්ටාවට ම සුවකර ගන්න පුලුවන්.දියවැඩියා රෝගීන් සදහා උගුරැස්ස ගෙඩි කෂාය සතියට දෙවරක් වගේ පානය කරන්න දෙනවනම් එය ඉතාම ගුණදායකයි. උගුරැස්ස ගෙඩි කිහිපයක් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර පත එකක් වනතුරු හොදින් සිදුවා ගන්න. ඉන්පසු උදේට පත භාගයයි සවසට පත භාගය බැගින් උගුරැස්ස කෂාය පානය කරන්න. එය දිනපතාම සතියක් පමණ කරන්න පුලුවන්නම් දියවැඩියා රෝගයට්ස් එය ඉතාම ගුණ දායකයි. නිට්ටාවටම සුවයක් ලබන්න පුලුවන්
Though small, limes…
Name : දෙහි-Lime-தேசிக்காய்
Though small, limes are loaded with nutrients — particularly vitamin C.
වෙරළු වගේ පළතුරු…
Name : වෙරළු-Ceylon Olive-உலங்காரை/வெரலிக்காய்
වෙරළු වගේ පළතුරු ගස් යටම කුණු වෙලා ගියත් ඒවා ආහාරයට ගන්න අපේ හැඩකාරියන් අතර වැඩි කැමැත්තක් නැහැ. ඒත් ඉස්සර කාලයේ නම් ගැහැණු දරුවන් අතර වෙරලු බොහොම ජනප්‍රිය ආහාරයක් වුණා. පාසල් ඇරී නිවසට එන ගමනේ වෙරළු අච්චාරු ගොට්ටක් අරගෙන මග දිගටම ඒවා කෑමට ඔවුන් අතර තිබුනේ පුදුම උනන්දුවක්. ඒත් දැන් සුපිරි වෙළදසැලේ පලතුරු ඇසුරුම මිස මේ වගේ පළතුරු ගැන කිසිම උනන්දුවක් නැහැ. වෙරළු ශාකය Elaeocarpus serratus විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන Eleocarpaceae කුලයට අයත් පළතුරක්. ඉංග්‍රීසියෙන් Ceylon olive ලෙස හඳුන්වනවා වගේම හැඩයෙනුත් ඔලිව් ගෙඩියක ඇති ඉලිප්සාකාර හැඩයට සමානයි.
නා ගස ලංකාවේ ජාතික…
Name : නා-Iron Wood-நாகமரம்
නා ගස ලංකාවේ ජාතික වෘකෂය ලෙස නම් කරනුයේ 1986 පෙබරවාරි 26 වන දිනය. මෙම ගස අවුරුදු 34 පමණ කාලයක්් ජාතික සංකේතයක් බවට පත් වීම ලාංකික ජනතාව හා නා ගස අතර සමිප සම්බන්ධතාවයක් පැවතමට හේතු වී තිබේ. එමෙන්ම නා පුජනීයත්වයට පත් වු ශාඛයකි. ලංකාවට ආවේණික වීම, උපයෝගීීතාව, ඓහාසික හා සංස්කෘතික වැදගත්කම, බාහිර ඉරියව්, වර්ණය සහ ස්්වභාවය නා ගස ජාතික ගස ලෙස තෝරා ගැනීමට හේතු වී තිබේ. මෙය ලාංකීය ජනතාවට විශාල වටිනාකමකින් යුතු ශාකයක් බවට පත්ව තිබේ.